Friday, January 16, 2015
Pen top
11:43 PM
No comments
02. මේ වන විට මාසික විශ්‍රාම වැටුප් හා හිඟ මුදල් විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමේ කටයුතු විශ්‍රාම චැටුප් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බැවින් 2015 පදිංචි සහතික කඩිනමින් රැස් කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යැවීම කල යුතුය. මෙම තත්වය විශේෂයෙන් සැලකිල්ලට ගෙන මේ සමග අමුනා ඇති පදිංචි සහතිකය ඔබගේ ග්‍රාම නිලධාරි ඉදිරියේ දී නිසි පරිදි සමපූර්ණ කොට 2015.01.31 දිනට පෙර මෙම කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි. නියමිත දිනට පෙර මෙම සහතිකය ඉදිරිපත් නොකරන විශ්‍රාමික මහත්ම
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment