2015 වසරේ මාසික විශ්‍රාම වැටුප් පහත සඳහන් දිනයන්
හි ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.( විශ්‍රාම වැටුප් දිනයන්
දැන ගැනීම සඳහා මෙම ලිපිය සුරක්ෂිතව තබා ගන්නා ලෙස කාරුණිකව දන්වමි.)
2015
වසරේ විශ්‍රාම වැටුප් දිනයන් පහත පරිදි වේ.
--------------------------------------------------------------------------------------------------------------------------------------------
ජනවාරි - 05 සඳුදා පෙබරවාරි -
10 අඟහරුවාදා මාර්තු - 10 අඟහරුවාදා
අප්‍රේල් - 08 බදාදා මැයි - 08 සිකුරාදා ජූනි - 10 බදාදා
ජූලි - 10 සිකුරාදා අගෝස්තු -
10 සඳුදා සැප්තැම්බර් - 10
බ්‍රහස්පතින්දා
ඔක්තෝබර්
- 07 බදාදා නොවැම්බර් - 09 සඳුදා දෙසැම්බර් -
10 බ්‍රහස්පතින්දා






0 comments:
Post a Comment